file
බැස්ල් නාමල් වැනි පුද්ගලයන් ජීවිතයට නිවැරදි නොවන බවත් ඔවුන් නිවැරදි වන ආකාරයක් තමාට නොපෙනෙන බවත් මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා පවසනවා.
ජනාධිපතිවරණය වෙනුවෙන් මව්බිම ජනතා පක්ෂයේ ඉදිරි සංවිධානය පිළිබඳව ද ලයිෆ් ට්‍රැවලර් සමග අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසුවා.
රාජපක්ෂ පවුලේ තමන්ට සිටි එකම මිත්‍රයා ගෝඨාභය රාජපක්ෂ පමණක් බව ඔහු අවධාරණය කර සිටියා.
විස්තර සහිත විඩියෝව පහතින්,
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…
Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…
Sri Lankan Environment Minister responding to questions about the Kavanthissa elephant death
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…