file
අද (29) උදෑසන 06.45 ට පමන බුද්දම – මොණරාගල මාර්ගයේ කොඩයාන ප්‍රදේශයේ දී ලංගම බස් රථයක් පෙරළීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
මෙම අනතුරින් පාසල් ළමුන් ඇතුළු 36 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසනවා.
මෙලස අනතුරට පත්ව ඇත්තේ බුද්දම සිට මොණරාගල දක්වා පාසැල් ළමුන් ප්‍රවාහනය කරමින් තිබූ ලංගම බස් රථයක්.
ළමුන් කිහිපදෙනෙකු තුවාල ලබා සියඹලාණ්ඩුව රෝහල වෙතට ඇතුළත් කෙරුණු බව වැඩිදුරටත් වාර්තා වුණා.
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…
නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන වැඩකටයුතු ගැන විෂමතා අඩුපාඩු ගණනාවක් ඇති බවට එහි සේවය…
චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…
අපනයන ප්‍රමුඛ කරගත් 2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම පිළිබඳ…
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…