file
නවම් පුර පසළොස්වක පොහෝ දිනය අදට (23) යෙදී තිබෙනවා.
සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේලාට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමීම ඇතුළු ශාසන ඉතිහාසයෙහි වැදගත් සිදුවීම් කිහිපයක්ම සනිටුහන් වූ පොහෝ දිනයක් ලෙස නවම් පොහෝ දිනය සැලකෙනවා.
සංඝ සම්මේලනයක් පවත්වා සැරියුත් මුගලන් හිමිවරුන්ට අගසව් තනතුරු පිරිනැමීම රජගහනුවර වේළුවනාරාමයේදී සිදුවූ බව ශාසන ඉතිහාසයෙහි සඳහන්.
එමෙන්ම ඕවාද ප්‍රාති මෝක්ෂය දේශනා කිරීම සිදුව ඇත්තේ ද අද වැනි දිනක යි.
බුදු රජාණන් වහන්සේ පිරිනිවන් පෑමට තුන් මාසයකට ප්‍රථම ආයු සංස්කාරය ඇත්හැරීම නවම් පුර පසළොස්වක පොහෝ දිනයක සිදුව තිබෙනවා.
නවම් පුන් පොහොය වෙනුවෙන් දිවයින පුරා වෙහෙර විහාරස්ථානවලදී ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් විවිධ ආගමික වැඩසටහන් සංවිධාන කෙරෙනවා.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…