පිටකොටුව මංසන්ධියේ විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.
බදු පැනවීම සහ ජනතාව මුහුණ දී ඇති අධික ආර්ථික පීඩනය හමුවේ ජනතාවට ජීවත්වීමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බව විරෝධතාකරුවන් පෙන්වා දෙනවා.
මෙම විරෝධතාව සංවිධානය කර ඇත්තේ ආර්ථික යුක්තිය උදෙසා ජනතා සමූහය විසින්.