පොලිසිය විසින් හදිසි ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබෙනවා.
ඒ කාන්තාවන් සහ දරුවන් මුහුණ දෙන හිංසනයන් සම්බන්ධයෙන් දැනුම්දීම සඳහා යි.
ඒ අනුව එවැනි සිදුවීම් සම්බන්ධ තොරතුරු ඇත්නම් 109 හදසි ඇමතුම් අංකයට දැනුම්දෙන ලෙස පොලිසිය ඉල්ලීමක් කරනවා.