දේශීය

පළමු වරට ලිතුවේනියානු රාජ්‍යයේ සිට සංචාරකයින් රැගත් ගුවන් යානයක් මත්තලට (වීඩියෝ)

පළමු වරට ලිතුවේනියානු රාජ්‍යයේ සිට සංචාරකයින් 159 දෙනෙකු රැගත් PQ .5385 දරන sky up ගුවන් සමාගමට අයත් ගුවන් යානය අද පස්වරුවේ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපලට ළඟා වී තිබෙනවා.

එස්තෝනියාව, ලිතුවේනියානු, ලැට්වියාව, පෝලන්තය සහ මල්දෝව යන බෝල්ඩික් සමූහාණ්ඩුවට අයත් රටවල් පහකින් සංචාරකයින් මෙරටට රැගෙන ඒමට සැලසුම් කර ඇති බව සඳහන්.

ඉන් ශ්‍රී ලංකාවට දළ වශයෙන් ඩොලර් මිලියන 25ක විදේශ විනිමය උපයා ගත හැකි බව අපේක්ෂා කරනවා.

Sky up ගුවන් සමාගමට අයත් ගුවන් යානයකින් ස්ථෝනියාවේ සිට සංචාරකයින් රැගත් පළමු ගුවන් යානය පෙරේදා මත්තලට ළඟා වුණා.

ඒ අනුව සතියකට ගුවන් ගමන් වාර හයක් ඔස්සේ සංචාරකයින්, දිවයිනට ළඟා වීමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

Recent Posts

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

12 hours ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

13 hours ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

2 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

2 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

4 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

4 days ago