Thursday, July 16, 2026
Homeදේශීයනාවික හමුදාවේ 1,877කට උසස්වීම්

නාවික හමුදාවේ 1,877කට උසස්වීම්

නාවික හමුදාවේ නිලධාරීන් 1,877 දෙනෙකුට සිය ඊලඟ නිලය දක්වා උස්ස්වීම් ලබා දී තිබෙනවා.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 73 වන සංවත්සරය නිමිත්තෙන් අද (09) සිට ක්‍රියාත්මක පරිදි එම උසස්වීම් ලබා දී ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

READ:   පසුබට නොවි රට ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙන යෑම වේගවත් කරනවා - ජනපති
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්