දේශීය

ඒ. එස්.පී ලියනගේ දැරියකට වැඩසටහනකදී වලත්ත කතාවක් කියලා පාර්ලිමේන්තුවේදී වසන්ත යාපාබණ්ඩාර හඩ පටය ඉදිරිපත් කරයි

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යවරියගේ වගකීම්විරහිත පිළිතුරු දීමට විරෝධය පළ කරමින් පා.ම. නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා අද (24) පාර්ලිමේන්තුවේදී සිය අදහස් දැක්වීම අතරතුරදී කළු පටියක් පැළඳ අදහස් දැක්වීම සිදු කළා.

ඒ, ඒ.එස්.පී. ලියනගේ මහතාගේ ක්‍රියාවක් සම්බන්ධයෙන් හඬපටයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්.

Recent Posts

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

13 hours ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

2 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

2 days ago

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

6 days ago