file
ප්‍රවීණ රංගධර සුමින්ද සිරිසේන මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඒ ගම්පහ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී බවයි වාර්තා වන්නේ.
මියයන විට ඒ මහතා 75 වන වියෙහි පසුවුණා.
සුමින්ද සිරිසේන මහතා රංගනයෙන් දායක වූ අසල්වැසියෝ,හිරුට මුවාවී,ඉසිවර අසපුව, චරිත තුනක් වැනි ටෙලි නාට්‍යවල ඒ මහතා දැක්වූ නිසඟ ප්‍රතිභාපූර්ණ රංගන හැකියාව කැපී පෙනෙන්නට විය.
දෙයියෝ සාක්කි, එකට ගැටුම ,අසිනි වැසි, ඇබැර්තු ඇත වැනි ටෙලි වෘතාන්තයන්වල සුමින්ද සිරිසේන මහතා රංගනයේ යෙදුණු චරිතයන් සුවහසක් ප්‍රේක්ෂක ජනතාව මහත් කැමැත්තෙන් වැළඳගත් චරිතයන් බවට නිතැතින් පත් විය.
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…
ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඉතිහාසය දෙස ආපසු හැරී බැලූ විට, සාම්ප්‍රදායික මාධ්‍ය සීමාවන්ගෙන් ඔබ්බට ගොස් විකල්ප…
ශ්‍රී ලංකාවට තවදුරටත් වරින් වර සිදුකරන ව්‍යවස්ථා සංශෝධන වෙනුවට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික අවබෝධයක් සහිතව…