file
ගලෙන්බිඳුණුවැව අධ්‍යාපන කලාපයේ ගුරු විදුහල්පති වෘතීය සමිති සන්ධානය අද ගලෙන්බිඳුණුවැව නගරයේදී විරෝධතාවක් පැවැත්වුවා.
ඒ මෙවර අයවැයෙන් වැටුප් විෂමතාවන්ට වහා විසඳුම් ඉල්ලීම, පාසල් නඩත්තු කටයුතු දේමාපියන්ට පැවරීම සහ අධ්‍යපනයට 6%ක් වෙන් කිරීම ඇතුළු අරමුණු කිහිපයක් මූලික කර ගනිමින්.
මේ අවස්ථාවට ගලෙන්බිඳුණුවැව අධ්‍යාපන කලාපයේ පාසල්වල විදුහල්පතිවරුන්, ගුරුවරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.
විරෝධතා පුවරුද රැගෙන විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් ගලෙන්බිඳුුනුවැව නගරයේ ප්‍රධාන වටරවුමේ සිට කැකිරාව ප්‍රධාන මාර්ගය ඔස්සේ ගලෙන්බිඳුණුවැව කලාප කාර්යාලය ඉදිරිපිටින් බැංකු මාර්ගය ඔස්සේ නැවතත් ගලෙන්බිඳුණුවැව වටරවුමට පැමිණ පැයකට ආසන්න කාලයක් වටරවුම ආසන්යේ විරෝධතාවයේ නිරත වුණා.
විරෝධතාවයේ නිරතවීමෙන් පසුව මාධ්‍ය වෙතට අදහස් දක්වමින් විරෝධතාකරුවන් එම ස්ථානයෙන් විසිර ගියා.
බස්නාහිර, සබරගමුව, මධ්යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්රික්කවල පස්වරු 1.00…
ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…