file
එක්ස්ප්‍රස් ප්‍රර්ල් නෞකාවට අයත් සමාගමට එරෙහිව ශ්‍රී ලංකා රජය ගොනු කළ නඩුව ඉදිරියට පත්වා ගෙන යාමට සිංගප්පූරු අධිකරණය විසින් අවසර ලබා දී තිබෙනවා.
ඒ අනුව එම නඩුව ජනවාරි 29 වනදා කැඳවීමට නියමිතයි.
ඒ සිංගප්පූරු ජාත්‍යන්තර වානිජ අධිකරණය හමුවේ දී.
කෙසේ වෙතත් ඊට පෙර ලක් රජය වෙනුවෙන් සවිස්තරාත්මක පැමිණිල්ලක් අධිකරණය හමුවේ ගොනු කළ යුතු බව සඳහන්.
නෞකාවේ ගින්නෙන් හා මුහුදු බත් වීමේන් මෙරට සාගර පරිසර පද්ධතියට වූ හානිය සඳහා වන්දි ලබා ගැනීමට මෙම නඩුව ගොනු කරණු ලැබුවා.
නිව් ජර්සි, ජූලි 20 – 2026 FIFA ලෝක කුසලාන අවසන් මහා තරගයේදී අතිරේක කාලයේ වාර්තා…
පැරිස් / ජූලි 20 – ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රංශයේ දකුණු ප්‍රදේශයේ…
file සැබෑ නායකත්වය යනු තනතුරු හෝ බලය නොව, වගකීම් සහගතව, සහකම්පනයෙන් යුතුව අන් අයගේ යහපත…
file හිටපු පොලිස්පති චන්දන දීපාල් වික්‍රමරත්න මහතා ඔහුගේ නිෙවසේදී වෙඩි වැදී මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත්…
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඇතුමල්පිටිය සහ මුණියන්ඩි ග්‍රාම නිලධාරී වසම් සංචාරක ගම්මාන…
කොළඹ, ජූලි 18 – ශ්‍රී ලංකාවේ පැරණිතම මුස්ලිම් කාන්තා සංවිධානවලින් එකක් වන සිලෝන් මුවර් කාන්තා…