තමන්ට අවසරයක් ලැබුණොත් තමන් පාස්කු ප්‍රහරයේ වැරදිකරුවන් සහ මහ මොලකරුවන් අල්ලන බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.
අද (23) පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරමින් ඒ මහතා මේ බව පැවසුවා.