Thursday, September 10, 2026
Homeක්‍රීඩාඅවසන් මහා තරගයේ කාසියේ වාසිය ඕස්ට්‍රේලියාවට

අවසන් මහා තරගයේ කාසියේ වාසිය ඕස්ට්‍රේලියාවට

එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් මහා තරගය අද (19) සත්කාරක ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙනවා.

අවසන් මහා තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට ඕස්ට්‍රේලියාව සමත් වුණා.

ඒ අනුව ඔවුන් පළමුව පන්දු රැකීමට තීරණය කළා.

READ:   කැන්ඩි කණ්ඩායමට විශිෂ්ට ජයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්