Friday, September 11, 2026
Homeදේශීයදේවගැති ජෙරම් අත්අඩංගුවට නොගන්නැයි නියෝගයක්

දේවගැති ජෙරම් අත්අඩංගුවට නොගන්නැයි නියෝගයක්

දේවගැති ජෙරම් ප්‍රනාන්දු මෙරටට පැමිණෙන අවස්ථාවේදී ගුවන්තොටුපොළේ දී ඔහු අත්අඩංගුවට නොගන්නා ලෙස අභියාචනාධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කර තිබෙනවා.

එමෙන්ම මෙරටට පැමිණ පැය 24 ක් ඇතුළත ජෙරම් ප්‍රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනීසිට ප්‍රකාශයක් ලබා ද්‍රි යුතු බවත් එම නියෝගයේ සඳහන් බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

READ:   මාස තුනකට වරක් විදුලිබිලේ සංශෝධනක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්