file
ඉදිරිපත් කළ අයවැය රටේ ආර්ථිකය, මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය ආදී මූලික ගැටලුවලට කිසිදු විසඳුමක් ලබා නොදෙන අයවැයක් බව තිස්ස අත්තනායක මහතා පවසනවා.
සමාන්‍ය භාණ්ඩ 150කට ආදේශ වන වැට් බද්ද වැඩි කීරීම ම විශාල ප්‍රශ්නයක් බවයි ඒ මහතා පවසන්නේ.
ඒ අනුව එවැනි අයවැයකට එකඟතාවයක් දැක්විය නොහැකි බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.
වැඩිදුර විස්තර සහිත විඩියෝව,
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…