file
දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත් කිරීම යන මැයෙන් ආණ්ඩු පක්ෂය හා විපක්ෂය විසින් ගෙන එන ඒකාබද්ධ යෝජනාවක් අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින්.
ඒ අනුව ඒ සඳහා වන ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වීමටයි පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීම තීරණය කර ඇත්තේ.
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…
රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද (31) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්…
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…