file
අද (04) මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදි ලිට්රෝ ගැස් නව මිල ගණන් ප්රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව
*කිලෝග්රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 95කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රු.3,565ක්
*කිලෝග්රෑම් 05 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 38කින් ඉහල දමා ඇති අතර එහි නව මිල රුපියල් 1,431ක්
*කිලෝග්රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 18කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 688ක්.
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU