file
සැලසුමක් නොමැතිව අවස්ථාව අනුව කුමන හෝ ක්‍රීඩකයින් පිරිසක් යොදා ගෙන ලෝක කුසලානයක් ජයග්‍රාහණය කළ නොහැකි බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක අර්ජුන රණතුංග මහතා පවසනවා.
තරුණයන් කණ්ඩායම තුළ ස්ථාවර වීම අත්‍යවශ්‍ය වුවද නිවැරදි සැලසුමකට අනුව පැරණි ක්‍රීඩකයින්ගේ අත්දැකීම් කණ්ඩායමක් ශක්තිමත් වීමට වැදගත් බව ඔහු පෙන්වා දෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් යළි ගොඩ ගත හැකි බවත් ඊට ක්‍රිකට් දූෂණය නවතා විනය මූලික කරගත් ජාතික හැඟීම ඇති ක්‍රීඩකයින් බිහි කළ යුතු බවත් රණතුංග මහතා ප්‍රකාශ කළා.
විස්තර සහිත විඩියෝව පහතින්,
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…