file
ගුරු වෘත්තිය සමිති අද (27) විරෝධතාවයක් සංවිධානය කර තිබෙනවා.
අද පාසල් නිමාවීමෙන් පසු පස්වරු 1.30ට පාසල් ඉදිරිපිට එම විරෝධතාව දක්වන බවයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ප්‍රකාශ කළේ.
ඉකුත් 24 වනදා ගුරු වෘත්තිය සමිත බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ දී විරෝධතාවක් සංවිධානය කර තිබූ අතර ඊට පොලීසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබුණා.
එම ප්‍රහාරයෙන් විරෝධතාකරුවන් කිහිප දෙනෙකු තුවාල ලැබූ බවයි වාර්තා වුණේ.
වැටුප් විෂමතා ඇතුළු වෘත්තිය ගැටලු කිහිපයක් මුල්කරගනිමින් එම විරෝධතාවය සංවිධානය කර තිබුණා.
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි නගරයේ කොයම්බේඩු පාලම අසලදී සිදු වූ අනතුරකින් වයස අවුරුදු 18ක් වූ…
දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ දශක තුනක අත්දැකීම් සහිත ප්‍රයිම් සමූහය, 2026 වසරේ Real Estate Asia Awards…
ලබන වසර සඳහා ගල්අඟුරු ආනයනය කිරීමේදී බාල ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන රට තුළට ඇතුළුවීම වැළැක්වීම සඳහා…
ටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් මාතර සහ…
"සහකම්පනයෙන් යුතු වෛද්‍යවරයෙකු බිහි කිරීමට හැකි නව මුහුණුවරක් ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයට එක් කළ යුතුයි"…
මෙවර වෙසක් සමය තුළ උතුරු පළාතේ දන්සල් පැවැත්වීමට සහ වෙසක් සැරසිලි කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාරවයා…