file
ලෙබනනයේ විනාශ වූ ගොඩනැගිල්ලක සුන්බුන් අතර සිරව සිටි ලාංකික කාන්තාවකගේ මළ සිරුරක් හමුව තිබෙනවා.
මාතර මිරිස්ස ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි කාන්තාවක් මෙලෙස මියගොස් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.
ගොඩනැගිල්ල ඉකුත් 16 වනදා කඩාවැටී ඇති අතර 21 වනදා එම මළ සිරුර සොයා ගෙන ඇති බව සඳහන්.
මෙලෙස කඩාවැටීමට ලක්වූයේ ලෙබනනයේ,බීරූට් නුවර තට්ටු 5ක ගොඩනැගිල්ලක්.
මනෝජ් රත්නායක – මාධ්‍ය විශ්ලේෂණය වසර සියයකට අධික කාලයක් ජනතාවගේ තොරතුරු අවශ්‍යතා සපුරාලූ පුවත්පත්,ගුවන්විදුලි සහ…
"ලෝමෆානු (Loamaafaanu) තඹ සන්නස්වල ඇතැම් පරිවර්තන සහ ඒ පිළිබඳ පර්යේෂණ මත පදනම්ව, මුසල්මානුන් නොවූ, බුදුපිළිම…
වාරණාසි | 2026 ජූලි 27 බුද්ධාගමේ ඉතිහාසයේ අතිශය වැදගත් ස්ථානයක් වන ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ…
Varanasi, India | July 27, 2026 The Ancient Buddhist Site of Sarnath, one of the…
අද වන විට වී ගොවිතැන ඇතුළු කෘෂිකර්මාන්තයේ නියලෙන ජනතාව මහා කම්පනයකට ලක්ව අසාධාරණකම් රැසකට මුහුණ…
පිහිනුම් ක්‍රීඩාවේ සංවර්ධනය ඉලක්ක කර ගනිමින් සුගතදාස පිහිනුම් තටාකයේ වසර 25ක් පැරණි විද්‍යුත් කාල පද්ධතිය…