Monday, April 13, 2026
Homeදේශීයමහජන උපයෝගිතා කොමිසමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග?

මහජන උපයෝගිතා කොමිසමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග?

විදුලිබිල වැඩි කිරීමට අනුමැතිය ලබා දීම සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව විදුලිය පාවිච්චි කරන්න්ගේ සංගමය පවසනවා.

විදුලිබිල වැඩි කිරීම සම්බන්ධයෙන් සිදු කළ මහජන අදහස් විමසීමේදී සියයට 90ට අධික පිරිසක් විදුලිබිල වැඩි නොකරන ලෙස ඉල්ලා සිටි එම සංගමය පෙන්වා දෙනවා.

මේ අතර විදුලිබිල වැඩි කිරීමට එරෙහිව නුගේගොඩ, ඇඹිලිපිටිය, වාරියපොළ ඇතුළු ප්‍රදේශ කිහිපයක ඊයේ (20) විරෝධතා සංවිධානය කර තිබුණා.

READ:   වියළි කාලගුණයෙන් පීඩාවට පත් සංඛ්‍යාව 97,000 ඉක්මවයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්