file
හෙට (19) සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස භාණ්ඩ වර්ග 5ක මිල පහළ දමා තිබෙනවා.
ඒ අනුව
* ආනයනික ටින් මාළු (ග්‍රෑම් 425) රුපියල් 35කින් (එහි නව මිල රුපියල් 650ක්)
*දේශීය ටින් මාළු (ග්‍රෑම් 425) රුපියල් 5කින් (එහි නව මිල රුපියල් 545ක්)
*මුං ඇට කිලෝවක් රුපියල් 20කින් (එහි නව මිල 1100ක්)
*හාල්මැස්සන් කිලෝවක් රුපියල් 10කින් (එහි නව මිල 1090ක්)
*කොත්තමල්ලි කිලෝවක් රුපියල් 10 කින් (එහි නව මිල 540ක්)
වන පරිදි මිල ගණන් පහළ දමා තිබේ.
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…
රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද (31) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්…
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…