Monday, April 13, 2026
Homeක්‍රීඩාඉන්දියාවට ලකුණු 192ක ඉලක්කයක්

ඉන්දියාවට ලකුණු 192ක ඉලක්කයක්

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය මේ වනවිට පැවැත්වෙනවා.

කාසිය වාසිය දිනූ ඉන්දීය කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 191ක් පමණයි.

පන්දුවාර 42යි පන්දු 5ක් තුළදී.

පන්දුවට පහරදීමේදී Babar Azam පන්දු 58කින් ලකුණු 50ක් රැස් කළා.

Mohammed Rizwan ලකුණු 49(69) යි.

පන්දු යැවීමේදී Bumrah,Siraj, Pandya Yadav සහ Jadeja අතර කඩුලු 02 බැගින් බෙදී ගියා.

READ:   UNHRC 53 වැනි සැසිය ඇරඹේ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්