Monday, September 28, 2026
Homeදේශීයනියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකුට උසස්වීම්

නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකුට උසස්වීම්

නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කර තිබෙනවා.

ඒ ජාතික පොලිස් කොමිසමේ අනුමැතියට යටත්ව යි.

ඒ අනුව,

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර, අපරාධ දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති කේ.වී.ඩී.ඒ.ජේ. කරවිට, මාතර හා හම්බන්තොට දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති ඒස්.ඩබ්ලිව්.එම්. සේනාරත්න යන නියෝජ්‍ය පොලිස්පතිවරුන් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළා.

READ:   අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයෙකු පත් කෙරේ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්