file
අද (06) උදෑසන කොල්ලුපිටිය ඩුප්ලිකේෂන් මාර්ගයේ දී බස් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයින් 05 දෙනෙකු මියගිය බව ජාතික රෝහල පවසනවා.
කොළඹ සිට දෙනියාය බලා ධාවනය වූ ලංගම මගී බස් රථයක් කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම ආසන්නයේ දී මෙලෙස අනතුරට ලක් වුණා.
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU