file
කුලියාපිටිය, හෙට්ටිපොළ – කරන්තිප්පිල ප්‍රදේශයේ දී පාසල් ළමුන් රැගත් බස් රථයක් අනතුරකට ලක්ව තිබෙනවා.
නිකවැරටිය සිට මහරගම දක්වා ධාවනය වෙමින් තිබූ ලංගම බස්රථයක පාසල් ළමුන් ප්‍රවාහනය කළ බස් රථය ගැටී අනතුර සිදුවුණා.
අනතුරින් පාසල් ළමුන් 15ක් පමණ තුවාල ලබා ඇති බව පොලිසිය පවසනවා.
තුවාලකරුවන් කුලියාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…