file
කොළඹ කුරුඳුවත්ත නිදහස් වටරවුම අසළ දී ඊයේ (05) සවස මෝටර් රථයක් අනතුරකට ලක් වුණා.
අනතුරින් බරපතළ තුවාල ලැබූ එම ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල් වරයෙකු අද (06) අලුයම මියගොස් තිබෙනවා.
මෙලෙස මියගියේ වයස අවුරුදු 25ක් වන වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
අනතුර සිදුවන අවස්ථාවේ අදාළ නිලධාරියා රථවාහන හැසිරවීමේ රාජකාරිවල නිරතවී සිට ඇති අතර මොටර් රථය එක්වරම කඩා වැදී පොලිස් නිලධාරියාව යට කරගෙන ගොස් අසල ජල පොකුණේ වැදී නතර වී තිබෙනවා.
අනතුර සම්බන්ධයෙන් රථය පැදවූ 27 හැවිරිදි පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…