file
වාණිජ කරුණු සම්බන්ධයෙන් දැනට පවතින අධික නඩු ප්රමාණය කඩිනමින් විසඳා අවසන් කිරීමේ ද අරමුණ ඇතිව නව වාණිජ මහාධිකරණයක් ස්ථාපිත කිරීමට තීරණය කර තිබෙනවා.
එය කොළඹ 12, අධිකරණ මාවතේ අංක 80 දරන ස්ථානයෙහි ස්ථාපිත කිරීමට නියමිතයි.
ඒ සඳහා ඉදිරිපත් වූ යෝජනාවට අමාත්ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
එම කැබිනට් නිවේදනය පහතින්,
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…