Friday, April 17, 2026
Homeදේශීයඉන්ධන මිල සංශෝධනයට තීරණයක්

ඉන්ධන මිල සංශෝධනයට තීරණයක්

හෙට (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක පරදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට නියමිතයි.

ඒ මිල සූත්‍රයට අනුව සෑම මාසයකම සිදු කෙරෙන මිල සංශෝධනයට අනුවයි.

ඒ අනුව හෙට රාත්‍රීයේ ඉන්ධන මිල සංශෝධනය ප්‍රකාශ කිරීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

READ:   BREAKING-අනිවාර්ය නිවාඩු යැවූ තෙල් සේවකයින්ගේ නම් ලැයිස්තුව ප්‍රකාශයට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්