file
විදුලිබිලට මේ මාසයේ සිට 2%ක සමාජ ආරක්ෂණ බද්ද එකතු කිරීමට තීරණය කර තිබෙනවා
ලංකා විදුලි පුද්ගලික සමාගම හෙවත් ලෙකෝ සමාගමේ විදුලිබිලට සැප්තැම්බර් 08 සිට මෙය බලපැවැත්වෙනවා.
ඒ අනුව ලබන මාසයේ ලැබෙන විදුලි බිලෙහි මෙම බද්ද ඇතුළත් කර තිබෙන බව විදුලිබල අමාත්‍යාංශය පවසනවා.
ලංකා විදුලි පුද්ගලික සමාගම සතුව පාරිභෝගිකයින් ලක්ෂ 12ක පමණ පිරිසක් සිටිනවා.
විදුලිබල මණ්ඩලය විසින් නිකුත් කළ බිල්පත්වල එම බදු පෙරසිටම අයකර ඇති අතර ලෙකෝ බිල්පත් සඳහා එය ඇතුළත් කර තිබුණේ නැහැ.
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි නගරයේ කොයම්බේඩු පාලම අසලදී සිදු වූ අනතුරකින් වයස අවුරුදු 18ක් වූ…
දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ දශක තුනක අත්දැකීම් සහිත ප්‍රයිම් සමූහය, 2026 වසරේ Real Estate Asia Awards…
ලබන වසර සඳහා ගල්අඟුරු ආනයනය කිරීමේදී බාල ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන රට තුළට ඇතුළුවීම වැළැක්වීම සඳහා…
ටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් මාතර සහ…
"සහකම්පනයෙන් යුතු වෛද්‍යවරයෙකු බිහි කිරීමට හැකි නව මුහුණුවරක් ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයට එක් කළ යුතුයි"…
මෙවර වෙසක් සමය තුළ උතුරු පළාතේ දන්සල් පැවැත්වීමට සහ වෙසක් සැරසිලි කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාරවයා…