Friday, September 11, 2026
Homeදේශීය"Dumbledore" ජීවන රඟමඩලින් නික්ම යයි

“Dumbledore” ජීවන රඟමඩලින් නික්ම යයි

ලොව ජනප්‍රිය රංගන ශිල්පියකු වන Sir Michael Gambon අභාවප්‍රාප්ත වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය ඒ බව වාර්තා කළා.

මියයන විට ඔහු 82 වන වියෙහි පසුවුණා.

ලෝකප්‍රකට හැරී පොටර් කතාමාලාවේ Dumbledore චරිතයට පන පෙවූ Gambon අතිදක්ශ රංගන ශිල්පියෙකු වනවා.

file
READ:   පාස්කුවෙන් පස්සේ කාදිනල්තුමා ගෝටාට ඡන්දේ දෙන්න කිව්වේ හිතේ වේදනාවටලු - සජිත් කියයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්