file
ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අද (21) එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය ඇමතීමට නියමිතයි.
ඒ මෙරට වේලාවෙන් රාත්‍රී 9.30ට පමණ බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.
මේ අතර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවති සංවර්ධන සඳහා මූල්‍යකරණය පිළිබඳ ඉහළ පෙළේ සංවාදයකට ජනාධිපතිවරයා ඊයේ (20) එක්වුණා.
මූල්‍ය දුශ්කරතා ඇති මධ්‍ය ආදායම් ලබන රටවල් සඳහා සහය වීමට විධිමත් සැලැස්මක අවශ්‍යතාව මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කර සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…