file
කුකුළු මස් මිල තවදුරටත් අඩුකිරීමට සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (21) පැවැත්වෙනවා.
ඒ වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු සහ කුකුළු නිෂ්පාදකයින් අතරයි.
රුපියල් 1250 කට අලෙවි වන කුකුළු මස් කිලෝවක් රුපියල් 200කින් අඩුවිය යුතු බව අමාත්‍යවරයා සඳහන් කරනවා.
එම මිල අඩුකිරීමට සාකච්ඡාවේදී කුකුළු මස් නිෂ්පාදකයින් එකඟ වෙනු ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.
එසේ නොවුනහොත් කුකුළු මස් ආනායනය සම්බන්ධයෙන් අද දිනයේදීම තීරණයක් ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…
රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද (31) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්…
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…