file
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 15යි.පන්දු 2 ක් තුළ ලකුණු 50කට සියලු දෙනා දැවී ගියා.
පන්දුවට පහරදීමේදී ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කුසල් මෙන්ඩිස් පන්දු 34කින් ලකුණු 17ක් රැස් කළා.
ශ්‍රී ලංකා ඉනිම සුණු විසුණු කර දැමු Mohamed Siraj ලකණු 21 කට කඩුලු 06ක් බිඳ දැමුවා.
Hardik Pandya ලකුණු 3ට කඩුලු 03ක් දවා ගත්තා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ ක්‍රීඩකයින් රැස් කළ ලකුණු සංඛ්‍යාව පහතින්,
කුසල් පෙරේරා – 0
පැතුම් නිස්සංක – 2
කුසල් මෙන්ඩිස් -17
සදීර සමරවික්‍රම – 0
චරිත් අසලංක – 0
ධනංජය ද සිල්වා – 4
නායක දසුන් ශානක – 0
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…