Monday, September 14, 2026
Homeදේශීයරේල් පාරේ නිදා සිටි තරුණයෙක් දුම්රියට යටවී මරුට

රේල් පාරේ නිදා සිටි තරුණයෙක් දුම්රියට යටවී මරුට

මහව පොලිස් වසමේ මඩපොකුණ ප්‍රදේශයේ දුම්රිය මාර්ගය මැද නිදා සිටි පුද්ගලයෙකු දුම්රියට යටවී මියගොස් තිබෙනවා.

ඊයේ (15) රාත්‍රියේ මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 26ක් වන මඩපොකුණ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෘත ශරීරය මහව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

මහව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනවා.

READ:   යතුරු පැදි අනතුරකින් 19හැවිරිදි තරුණයෙක් මරුට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්