file
ලෝකපූජිත ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව සිනමාවට රැගෙන එන වන 800 චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරක පටය මේ වන විට නිකුත් වී තිබෙනවා.
මදූර් මිත්තල් විසින් මුර්ලිගේ චරිතයට පන පොවන අතර චිත්‍රපටිය 800 ලෙස නම් කර තිබෙනවා.
M.S ශ්‍රීපතිගේ අධ්‍යක්ශණයක් වන චිත්‍රපටිය නිශ්පාදනය කරන්නේ movie train motion pictures විසින්.
800 චිත්‍රපටය හින්දි දමිල සහ තෙළිගු යන භාෂා ත්‍රිත්වයෙන්ම නිකුත් වීමට නියමිත බව වාර්තා වෙනවා.
මුර්ලිගේ ජිවිත කතාව ඇතුළත් මෙම චිත්‍රපටයට ක්‍රිකට් ලෝලීන්ගෙන් හා ප්‍රේක්ෂකයන්ගෙන් මේ වන විටත් විශාල ලෙස ප්‍රතිචාර ලැබෙමින් පවතින බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…
සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු…
සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තහවුරු නොවූ අසත්‍ය කරුණු ප්‍රචාරය කළ…