Thursday, April 9, 2026
Homeදේශීයගෑස් මිල නගී?

ගෑස් මිල නගී?

ලිට්රෝ ගෑස් මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට නියමිත බව එම සමාගම පවසා තිබෙනවා.

ලෝක වෙළඳපොළේ ගෑස් මිල ඉහළ යාමට සාපේක්ෂව මෙම ගෑස් මිල සංශෝධනය සිදුකිරීමට සිදුව ඇති බව එම සමාගම වැඩිදුරටත් පවසනවා.

READ:   නොරෙච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍රයක බිඳ වැටීමක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්