file
ත්‍රී රෝද ගාස්තුව ගැන තීරණයක් ගැනීමට මැදිහත් නොවන බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය පවසනවා.
මාස් පතා ඉන්ධන ගාස්තු වෙනස් කිරීම නිසා ත්‍රීරෝද රථ මගී සේවාව මේ වනවිට අවිධිමත් එකක් බවට පත්ව ඇති බව යි එම සංගමය පවසන්නේ.
මේ හේතුවෙන් ත්‍රීරෝද රථ රියදුරාත් මගියාත් දෙදෙනාම අසරණ වන බවත් විවිධ පුද්ගලයින් විවිධ ගාස්තු අයකරන බවත් ඔවුන් පෙන්වා දෙනවා.
තමනුත් මගියාත් රැකගෙන ගාස්තුවක් තමන් ම තීරණය කරන ලෙස ඔවුන් ත්‍රීරෝද රථ රියදුරන්ට දැනුම්දෙනවා.
විස්තර සහිත විඩියෝව පහතින්,
https://youtu.be/j7p-X33xpfs
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…