Monday, September 14, 2026
Homeදේශීයසෞඛ්‍ය ඇමතිට එරෙහි විශ්වාසභංගයට දින නියම වෙයි

සෞඛ්‍ය ඇමතිට එරෙහි විශ්වාසභංගයට දින නියම වෙයි

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට මහතාට එරෙහි විශ්වාසභංගය යෝජනාව ලබන 06, 07 සහ 08 යන දිනවල විවාදයට ගැනීමට තීරණය කර තිබෙනවා.

අද (01) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී මෙම තීරණය ගෙන තිබෙනවා.

ඒ අනුව ඊට අදාළ ඡන්ද වීමසීම 08 වනදා පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

READ:   අනුරගේ වීඩියෝ සමාජ මාධ්‍යයෙන් ගලවන්න AI තාක්ෂණයෙන් සතුරු මෙහෙයුමක් - විජිත හේරත්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්