Industry 2023 Jaffna Edition කර්මාන්ත ප්‍රදර්ශනය අද යාපනයේදී ආරම්භ වෙනවා.
ඒ යාපනය සංස්කෘතික මධ්‍යස්ථානයේ දී.
අද ආරම්භ වෙන කර්මාන්ත ප්‍රදර්ශනය සඳහා සියලු කටයුතු සූදානම් බව ඊයේ වාර්තා කර තිබුණා.
ඒ අනුව ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන ලෙස සංවිධානයකින් ජනතාවට අරාධනා කර සිටිනවා.








