file
ඉන්ධන මිල වැඩි කිරීමට සාපේක්ෂ බස් ගාස්තුව ද ඉහළ දැමීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කළා.
ඒ අනුව බස් ගාස්තුව 4.01%කින් ඉහළ යනවා.
කෙසේවෙතත් අවම බස් ගාස්තුවේ වෙනසක් නොකරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරනවා.
නව බස් ගාස්තු සංශෝධනයට අනුව අධිවේගී බස් ගාස්තු ද ඉහළ දමන බව එම කොමිසම පවසනවා.
හෙට (02) මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක අන්තර්වාර බස් ගාස්තු සංශෝධනය පහතින්,
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…