Thursday, September 10, 2026
Homeදේශීයදකුණු අප්‍රිකාවේ හදිසි ගින්නක්: 70ක් මරුට

දකුණු අප්‍රිකාවේ හදිසි ගින්නක්: 70ක් මරුට

දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නගරයේ හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.

මෙම ගින්නෙන් පුද්ගලයින් 70 කට අධික පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

තවත් පුද්ගලයින් 50කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

නගර මැද පිහිටි පස් මහල් ගොඩනැඟිල්ලක මෙම ගින්න හට ගෙන තිබෙනවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

මළ සිරුරු සෙවීම හා ගොඩගැනීමේ කටයුතු තවදුරටත් සිදුකරගෙන යන බව එරට ආරක්ෂක අංශ පවසනවා.

අනවසර පදිංචි කරුවන් මෙම ගොඩනැගිල්ල භාවිත කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

file
file
file
READ:   ජනපති හා සිංගප්පූරු ජනපති අතර හමුවක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්