file
ජංගම දුරකථනය ඔස්සේ කතාකරමින් දුම්රිය මාර්ගයේ ගමන් කළ තරුණියක් දුම්රියක ගැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ රාත්‍රී 07.00 ට පමණ මෙම අනතුර සිදුව ඇත්තේ පානදුර පින්වත්ත අතර ප්‍රදේශයේ දී බව වාර්තා වෙනවා.
අනතුරින් තුවාල ලැබූ තරුණිය එම දුම්රියෙන්ම වාද්දූව දුම්රිය ස්ථානයට රැගෙන් ගොස් ඉන් අනතුරුව ගිලන් රථයකින් පානදුර මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
එහිදී තරුණිය මියගිය බවයි වාර්තා වන්නේ.
අවස්ථා කිහිපයකදී දුම්රිය නලා ශබ්ද කර ඇතත් අදාළ තරුණියට එය ඇසී නොමැති බව ද වාර්තා වෙනවා.
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද (31) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්…
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…