file
අද (28) දිනයේ දිවයිනේ දිස්ත්‍රික්ක 09 ක උණුසුම් දර්ශකය මිනිස් සිරුරට දැනෙන අවධානය යොමු කළ යුතු තත්ත්වයක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මුලතිව්, වව්නියාව, ත්‍රීකුණාමලය, අනුරාධපුර, පොළොන්නරුව, මඩකලපුව, අම්පාර බදුල්ල සහ මොනරාගල යන දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථානවල අද උණුසුම් දර්ශකය සෙල්සියස් අංශක 39 ත් 45ත් අතර විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
ප්‍රමාණවත් ජලය පානය කිරීම, හැකිතාක් සෙවන ඇති ස්ථානවල රැදී සිටීම මෙන්ම කුඩා ළමුන්, වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් ගැන වැඩි අවධානයක් යොමු කරන ලෙස ඉල්ලා සිටිනවා.
අද දහවල් 12.11ට කොවිලන් තුඩුව සහ මල්ලාකම් (යාපනය දිස්ත්‍රික්කයේ) ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතිනවා.
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…
නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන වැඩකටයුතු ගැන විෂමතා අඩුපාඩු ගණනාවක් ඇති බවට එහි සේවය…
චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…