Monday, September 28, 2026
Homeදේශීයහිටපු පොලිස් නිලධාරියෙකු හෙරෝයින් කිලෝ 03ක් සමග අත්අඩංගුවට

හිටපු පොලිස් නිලධාරියෙකු හෙරෝයින් කිලෝ 03ක් සමග අත්අඩංගුවට

හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.

ඒ හෙරොයින් කිලෝ 03ක් සමග මාතලේ ඔවිලිකන්ද ප්‍රදේශයේ දී.

මොහු වැඩ තහනමකට ලක්වූ අයෙක් බවට ද තොරතුරු වාර්තා වෙනවා.

READ:   මොන්ටිසෝරි ටීචර් දරුවන්ගේ පංචායුධ ටික සුද්ද කරළා
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්