යම් පාසලක සාමාණ්‍ය පෙල ප්‍රතිඵල දුර්වල නම් ඒ අදාල පාසලේ විදුහල්පතිවරයාගේ වාර්ශික වැටුප් වැඩිවීම නොකරන ලෙස මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා මේ චක්‍රලේඛනය යවා තිබෙනවා මේ චක්‍රලේඛනය ගැන අද පාර්ලිමේන්තුවේ රෝහිනී කවිරත්න මන්ත්‍රීවරිය අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් විමසා සිටියා.
මේ බව අද අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රශ්නයට පිළිතුරු දෙමින්. වැඩි දුරටත් අදහන් දැක් වු සුසිල් ප්‍රේම්ජයන්ත මහතා
පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක කල යුත්තේ පරිපාලන දේවල් මිසක් වෙනත් දේවල් නොවෙයි. මින් ඉදිරියට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අනු දැනුමකින් තොරව චක්‍රලේඛන ගහන්න බැහැයි පැවසුවා.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන් ජේසුස් බවට අර්ථ ගන්වන ජයාරූපයක් සිය සමාජ මාධ්‍ය ගිණුමට එක්කර…
අද (11) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි QR ක්‍රමවේදයට කෝටා ක්‍රමයට වාහනවලට පෙට්‍රල් නිකුත් කිරීම…
අර්බුදය හමුවේ ජනතාවට සහන සැලසීමට ජනපතිගෙන් මාස තුනක් සඳහා රුපියල් බිලියන 100ක සහන පැකේජයක් මැයි…
ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව වර්ධනය කිරීමේ අරමුණින් කටයුතු කරන බව පවසමින්, එයට විරුද්ධව ක්‍රියා කරන…
ඉරාන නායකයින් සාකච්ඡාවලට පිවිස ඇති නමුත් ඔවුන් එය ප්‍රකාශ කිරීමට බියෙන් පසුවන බව ඇමරිකානු ජනාධිපති…
ලෝක වනාන්තර දිනයට සමගාමීව වනාන්තර 50ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීමට අදාළ ගැසට් පත්‍රයට අත්සන්…