file
පාකිස්තානය හා ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 05කට ලකුණු 300ක් රැස් කළා.
සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ Rahmanullah Gurbaz පන්දු 151 කින් ලකුණු 151 ක් රැස් කළා. ඒ හයේ පහර 3ක් සහ 4 පහර 14ක් සමගින්.
Ibrahim Zadran ලකුණු 80 යි.
පන්දු යැවීමේදී Shaheen Afridi කඩුලු 02ක් බිඳ දැමුවා.
ජයග්‍රාහණය සඳහා ලකුණු 301ක ඉලක්කයක් හබා යන පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 6ක් අවසානයේ ලකුණු 31ක් ලබා ගෙන සිටිනවා.
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද (31) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්…
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…