file
පෑලියගොඩ, බියගම පාර, පෙතියාගොඩ ප්‍රදේශයේ නිවසක හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.
ඊයේ (18) සවස මෙම ගින්න හටගෙන තිබෙනවා.
නිවසේ පළමු මහලේ කාමරයක ගින්න හටගෙන ඇති බවත් ගින්න හටගන්නා අවස්ථාවේ නිවසේ හිමිකරු හා ඔහුගේ පුතා පමණක් සිට ඇති අතර ඔවුන් දෙදෙනා පිළිස්සුම් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බවත් පොලිසිය පවසනවා.
නිවසේ හිමිකරු වාහන ලිහිසි තෙල් බෝතල් වලට දමා අලෙවි කිරීම සිදුකර ඇති අතර එම බෝතල් ඇසුරුම් කිරීමට යාමේදී ගින්න හටගෙන ඇති බව අනාවරණය වී තිබෙනවා.
පෑලියගොඩ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…