Tuesday, September 8, 2026
HomeදේශීයBREAKING NEWS: විදුලිය මිලදී ගැනීමට අනුමැතිය

BREAKING NEWS: විදුලිය මිලදී ගැනීමට අනුමැතිය

මාස 06ක කාලයක් සඳහා මෙගාවොට් 100ක විදුලියක් මිලදීගැනීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ලංකා විදුලිබල මණ්ඩලයට අද (17) අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වෙනවා.

READ:   සිංගප්පූරුවේදී මිය ගිය ගෘහසේවිකාවගේ මරණය ගැන තොරතුරු තවම වාර්තා වෙලා නෑ - ගීතා කුමාරසිංහ (VIDEO)
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්