file
සේවය නිම කර බස් රථයකින් නිවස බලා යමින් සිටි බන්ධනාගාර නියාමකවරයෙකුට අවි පෙන්වා බිය ගන්වා අතින් පයින් සහ යකඩ පොලුවලින් පහර දී තුවාල කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ආදළ බන්ධනාගාර නිලධාරියා ඉකුත් 5වනදා මෙලෙස පහරකෑමට ලක්ව තිබුණා.
සිද්ධිය සම්බන්ධයෙන් මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් සිදුකළ විමර්ශනයකදී සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර අපරාධය සඳහා ඔවුන් පැමිණි ත්‍රිරෝද රථය හා යතුරුපැදිය ද පොලිස් භාරයට ගෙන තිබේ.
ඊයේ (13) මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 19,23 සහ 30 යන වයස්වල පසුවන වැලිගම හා දික්කුඹුර ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
සැකකරුවන් අද (14) මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU